1979 දි කුඩා ලමුන් පිරිසක් Super 8 (ඉස්සර කාලෙ චිත්‍රපටි තාක්ශනයක්) තාක්ශනයෙන් චිත්‍රපටයක් රූ ගත කරනවා. හදිස්සියෙ රූ ගත කරන ස්ථානයේ දුම්රිය අනතුරක් සිදු වෙනවා. මෙම අනතුරින් මේ ලමයින්ට අනතුරක් වෙන්නෙ නැ. එහෙත් ඒ අනතුරෙන් පසුව මේ නගරයේ අමුතු දේවල් සිදුවෙනවා. නගරයේ මිනිසුන් හා විවිධ භාණ්ඩ නැති වෙනවා. කතාවෙ ඉතුරු ටික ඔයාලම බලන්න. මෙතනින් එහාට කතාව හරිම ලස්සනට තමා ගලාගෙන යන්නෙ. ඉතින් කොල්ලනේ කොමන්ට් එකක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා. ඔයාලගෙ අදහස් බලා ගන්න තමා මම මේක කරන්න. ඉතින් කොල්ලනෙ තරහ නැතුව කොමන්ට් එකක් දාලා යන්න. ඔන්න මම ඕන කෙනෙක්ට කොමන්ට් කරන්න පුලුවන් විදියට හැදුවත් එක්ක...
Thanks.. super film
ReplyDeleteසබ් නැද්ද බං? අපරාදෙ සබුත් තිබ්බනං තමා එළ
ReplyDeletethanks balannamko
ReplyDelete@ Anonymous
ReplyDeleteආයෙ නම වගේම සුපර් තමා
@ ඒෂියන්
සබු දෙන්නම් ඉස්සරහට ;)
@ sumith
ඔව් අනිවා බලන්න. ලස්සන කතාවක්
Mama Me Film eka beluwa.. Niyama Film Ekak..Kattiya Balanna..
ReplyDelete@ ඇනො; ඔව්. හොද ෆිල්ම් එකක්
ReplyDelete