CAM / CAM rip - මේවා බොහෝ විට චිත්‍රපටිය නිකුත් වු විගස පැමිනෙයි. මේවායෙ ගුනත්වය නම් ඉතා අඩුයි. එහි ඇති ගුනත්මය යම් තාක් දුරකට රදා පවතින්නෙ චිත්‍රපටය කැමරා කරන කැමරාවෙ ගුනත්මක භාවය මතයි. මේයින් කරන්නෙ සිනමා ශාලාවෙ තිරය වීඩියො කැමරාවක් මගින් පටිගත් කිරීමයි. අනවශ්ය වර්ණ වලට නිරාවරණය වීම්, විවිධ ශබ්ධ, සමහර වෙලාවට චිත්‍රපටිය නරභන මිනිස්සුන්ගෙ ඔලු ගෙඩි පවා පේනවා. සංගීතයත් අනිතිමයි වගෙ.
TC - අර ජාතියමයි. හැබැයි සංගීතය ටිකක් හොදයි
DVD scr - මේවා ORIGINAL DVD එන්න කලින් එන හොද ගුනත්වයෙන් යුතු කොපියයි. මේවායෙ බෝහො විට සමහර දැන්විම් පෙන්නනවා. තිරය ප්‍රමානයත් කුඩායි. තිරය විශාල කලොත් බොද වෙනවා
R5 - මේක නම් බොහො විට උසස් තත්වයෙ පිටපත්ක් වෙයි. සමහර වෙලාවට මෙහිත් ගුනත්වය අඩු වෙනවා. සමස්තයක් ලෙස බලන්න පුලුවන් කොපියක්.
DVDrip - මේක තමයි ORIGINAL DVD එකෙන්ම ගත්ත කොපිය මෙහි ගුනත්වය ඉහලයි. මෙය නිකුත් කරන්නෙ චිත්‍රපටිය හෝල් වලින් දර්ශන ඉවත් කල පසුවයි. (බොහො විට ඇමරිකාවෙන්)
BDrip - මේක තමයි දැනට උපරිම ගුනත්වයෙ යුතු වර්ගය. රූප සහ ශබ්ධ ඉතා ඉහලයි. ධාරිතාවයෙනුත් ඉහලයි. මේවා බ්ලුරේ තැටි වලට එන කොපියයි.
තවත් ඒවා තියෙනවා. ඒත් ඒවා එච්චර වැදගත් නැ. ටොරන්ට් වලින් බානවා නම් මේවා තමයි මූලිකව වැදගත් වෙන්නෙ.
No comments:
Post a Comment