Friday, December 23, 2011

Aliens (1986) - අනිවා බලන්න

මේක පරණ උනාට එල බඩුවක්. ආයෙ පට්ටම කතාවක් තියෙන්නෙ . ජේම්ස් කැමරන් හැදුව නිසා බයවෙන්න දෙහෙයක් නෑ. IMDb එකෙත් 8.5 තියෙනවා. මේක පිටසක්වල ජීවීන් ගැන විතරක් නෙමෙ පෙන්වන්නෙ ඊට වඩා ඇතුලට ගිය කතාවක්. කතාවෙ අන්තිමට අපිට අමුතුම හැගීමක් දැනෙනවා. ඒ තරම් සුපිරි විදියට මෙම චිත්‍රපටය හදලා තියෙන්නෙ. පරණ උනාට විශුවල් ඉෆෙක්ට් හොදට තියෙනවා . මම මේක දාන්න හේතුව තමයි මේකෙ අලුත්ම කොටසක් 2012 එනවා. ඒ තමයි Prometheus . ඒක හදන්නෙ අලියන් පලමු කොටස හදපු රිඩ්ලි ස්කොට්. තාම නිකුත් කරලා තියෙන්නෙ පිංතූරයක් විතරයි. 2012 ජූනි 8 තමයි තිරගත වීමට නියමිතව තිබෙන්නෙ.


    
         
               1 GB කොපිය මෙතනින් බා ගන්න

3 comments:

  1. film dwn karaganna link akakuth dunna nam thama hoda..thnxx

    ReplyDelete
  2. මේක සුපිරි මූවි එකක් කියල මාත් අහල තියෙනවා, ඒත් බලල නැහැ.

    ReplyDelete
  3. @ Tharindu Darshana (විකියා)
    ඔන්න දැම්මා මචං

    @ උදාර
    බලපන් මචන් නියම කතාවක්. එක පාරක් බැලුවොත් තව පාරක් බලනවා ශුවර්.

    ReplyDelete