2011 දී තිරගත් උන තවත් සුපිරිම චිත්‍රපටයක් තමයි IN TIME කියන්නෙ. අධයක්ශනය Andrew Niccol ගෙන්. ප්‍රධාන චරිතය Justin Timberlake . ජස්ටින් ටිම්බර්ලේක් කලින් දක්ශ ගායකයෙක්. ඉංග්‍රීසි සිංදු වල කැමති අය මෙයා ගැන දන්නවා ඇති. මෙයා MTV සම්මානය පවා ලබා ගෙන තිබෙනවා. දැන් මෙයාව දකින්න ලැබෙන්නෙ සිනමාවෙන්. අනිත් චරිත ලෙස, Cillian Murphy , Amanda Seyfried රංගනයෙන් දායක වෙනවා. IMDb අගය 6.6 ක් තමා ලබා දීලා තියෙන්නෙ.
නුදුරු අනාගතයේදි අධික ජනගහනය නිසා ජනගහනය පාලනය කිරීමට අපූරු ක්‍රමයක් යොදා ගන්නවා. ඒ උපදින විටම අතේ ඩිජිටල් ඔරලෝසුවක් සවි කරනවා ,මිනිසෙක් උපදින විට අවුරුදු 25 දී වයසට යැම නවතිනවා. ඊට පසු අවුරුද්දක් පමණක් නොමිලේ ජීවත් වීමට අවස්තාව දෙනවා. ඊට පසුව මුදල් දී කාලය ගත යුතු වනවා. ඒ කාලෙදි හුවමාරු මාධය වන්නෙ මුදල් නොව කාලයයි. පොහොසතුන් හැමදාම ජීවත් වනවා, දුප්පතු තරුණකාලයේදි මිය යනවා. මම මේ කිව්වෙ කතාව නෙමෙ කතාවෙ මූලික හරයයි. කතාව මීට වඩා වෙනස් විධියට තමා ගලා ගෙන යන්නෙ. ඔයාලා බැලිය යුතු හොද කතාවක් කියන්න ඕනෙ. R5 කොපියක් තමා දීලා තියෙන්නෙ. ඒත් හොද ගුණත්වයෙන් තිබෙනවා කියලා කියන්න ඔනෙ. V-9, A-7 තමයි කොමෙන්ට් අනුව ලබා දීලා තියෙන්නෙ.
820mb මෙතනින් ගන්න
400mb මෙතනින් ගන්න
බලන්න ඕනේ
ReplyDelete@ Dedunu Dhananjaya ;
ReplyDeleteආයෙ අනිවා බලපන් මචං. සුපිරියි. ඔයාගෙන් තමයි මගෙ බ්ලොග් එකට පලවෙනි කොමන්ට් එක. බොහොම ස්තුතියි.
maxxaaa machoooo keep it up never give up
ReplyDelete@ Anonymous ,
ReplyDeleteබොහොම ස්තුතියි. ඔයාලාගෙ අදහස් බොහොම වටිනවා.
machan me blog eke color eka change karapan..... good luck
ReplyDelete@ Anonymous
ReplyDeleteආ දැන් හොදයිද බලන්න.
Niyamai dear.. I like this.. Digatama karagana Yanna.. All the best...
ReplyDelete@ Anonymous
ReplyDeleteඑල මචං