
මෙය මේ වසරෙ 40 වන ස්තානයට වැඩියෙන්ම භාවිතා කල වෙබ් අඩවිය වනවා. මෙයින් චිත්‍රපට පමනක් නොව, රූපවාහිනි වැඩසටහන්, නලු නිලියන් ගැන තොරතුරු, අලුත් වීඩියො ක්‍රිඩා ආදි බොහෝ දෙ ගැන තොරතුරු දැනගන්න පුලුවන්.
චිත්‍රපටි ගැන තොරතුරු සෙවීමෙදි බොහො දෙනෙක් සොයා බලන්නෙ IMDb rating එක ගැනයි. මෙය 1- 10 දක්වා අගයන් ලබා දෙයි. කෙසේ වෙතත් මෙම වර්ගීකරනය මගින් චිත්‍රපටයක් තෝරා ගැනීම හො නොගැනීම තීරනය කල නොහැක. සමහර හොද චිත්‍රපට වලට මෙම අගය අඩු වන අතර සමහර එච්චර හොද හොද නැති නිර්මාන වලට වැඩි අගයන් ලැබී තිබෙනවා. කෙසේ වෙතත් සාපේක්ශව 4/10 අඩු අගයක් නම් එය දුර්වල නිර්මාණයක් වනවා. 4/10-6/10 මධයස්ත අගයක් ගනු ලබනවා . 6.5/10- 8/10 අගයක් නම් එය හොද නිර්මාණයක් වනවා. 8/10 වැඩි නම් ඉතා හොද නිර්මාණයක් වන අතර IMDb top 250 චිත්‍රපට අතරට ඇතුලත් වෙනවා. මෙම හොදම 250 අතරට එන්න නම් එම චිත්‍රපටයට 3000 කට වැඩි පිරිසක් ඡන්දය ලබා දෙන්න වෙනවා. සමහර අවස්තාවල 8/10 ගත් අවස්තාවල හොදම 250ට ඇතුලත් නොවෙන්න පුලුවන්. සමහර චිත්‍රපටි මුල් කාලයෙ අගය වැඩි වී පසුව එම අගය අඩු වෙනවා. IMDb අගය ගලපන්නෙ මෙන්න මේ ක්‍රමයෙනුයි. මේකට සූත්‍රයක් භාවිතා කරනවා.
= Weighted Rating
= average for the movie as a number from 0 to 10 (mean) = (Rating)
= number of votes for the movie = (votes)
= minimum votes required to be listed in the Top 250 (currently 3000)
= the mean vote across the whole report (currently 6.9)
- මෙම වෙබ් අඩවියට පිවිසීමට මෙතනට යන්න.
- මෙම වෙබ් අඩවියෙන් චිත්‍රපට අගයන් පමණක් නොව චිත්‍රපට ගැන බොහෝ තොරතු දැන ගැනීමට හැකි වෙනවා.
No comments:
Post a Comment