විල් කියන විද්‍යාඥයා ඇල්ශමර් කියන රෝගයට බෙහෙත් හොයන්න පරීක්ශන කරනවා. ඒකට යොදා ගන්නෙ චිම්පන්සීන්ව. මොවුන් මේ සදහා අප්‍රිකාවෙන් අල්ලාගත් චිම්පන්සියෙකු යොදා ගන්නවා. එහෙත් මේ චිමපන්සියා කලහකාරී ලෙස හැසිරීම නිසා ආරක්ශකයෙකු අතින් මරණයට පත් වෙනවා. එහෙත් එම චිමපන්සි ධේනුවක් බව දැනගන්නා විට ඇය පැටවකු බිහි කල අවසන්. විල් කියන විද්‍යාඥයා එම පැටියා හදාගන්න ගෙදර ගෙනියනවා. එහෙත් ඔවුන්ට බලාගන්න වෙන්නෙ පුදුමාකාර දෙයක්, මේ පැටියා මානව ස්වරූප පෙන්වනවා. ඔතනින් තමා කතාවෙ හොදම ටික පටන් ගන්නෙ. ඇත්තටම ලස්සන කතාවක්. හිතන්න දෙයක් ඉතුරු කරනවා. අනිවා බලන්න කාලෙකට බලන්න ලැබෙන නියම ෆිල්ම් එකක්.
700mb කොපිය මෙතනින් බා ගන්න
300mb කොපිය මෙතනින් බා ගන්න
No comments:
Post a Comment