- USA (MPAA)
- G - මෙම චිත්‍රපට ඕනැම වයස් පරතරයක අයට බැලිය හැකියි.
- PG - අවුරුදු 10ට අඩු කට්ටිය දෙමවුපියන් සමග බැලිය යුතුයි.
- PG-13 - මෙය අවුරුදු 13ට අඩු ලමුන් දෙමව්පියන් සමග නැරබිය යුතුයි. සමහර විට යම්තාක් දුරකට හින්සාකාරි දර්ශන, ආයුද සන්නද්දත්වය, සහ ලිංගික නොවන නිරුවත් දර්ශන තිබිය හැක. උදා; ටයිටැනික් චිත්‍රපටය
- R - මෙය අවුරුදු 17 ට අඩු ලමුන් දෙමවුපියන්ගෙ දැඩි පරීක්ශාව යටතෙ බැලිය යුතුයි. හිංසාකාරී දර්ශන, ආයුධ සන්නද්ධ ප්‍රචන්ඩත්වය, ලිංගික දර්ශන තිබිය හැක.
- NC-17 - මෙය අවුරුදු 17ට අඩු කට්ටිය ඇතුල් කරන්නෙ නැ. බොහො විට නිල් චිත්‍රපට සදහා මෙය ඇතුලත් වෙයි.
- E - මෙය වයස් සීමවෙන් නිදහස් ඕනැම අයෙකුට නැරබිය හැක
- U -මෙයිනුත් ඕනැම අයෙකුට නැරඹිය හැක
- PG - කුඩා ලමුන් දෙමවුපියන් සමග නැරභිය යුතුය.
- 12A - අවු.12 අඩු ලමුන් දෙමාව්පිය උපදේශය මට නැරබිය යුතුය.
- 15 - අවුරුදු 15 අඩු කට්ටියට බලන්න බැ
- 18 - අවුරුදු 18 ට අඩු කට්ටියට බලන්න බැ
- R18 - අවුරුදු 18 වැඩිවිය යුතුය. බොහො විට නිල් චිත්‍රපට.
බොහො විට ඇමරිකාවෙ (MPPA) වර්ගීකරන චිත්‍රපට සදහා භාවිතා වෙයි.
No comments:
Post a Comment