Tuesday, December 13, 2011

The Grey (2012)

2012 ජනවාර් 27 දි තිරගත වීමට නියමිත සුපිරි ෆිල්ම් එකක් තමයි මේක.  ප්‍රධාන චරිතය තමයි  Liam Neeson . මෙයා ගැන නම් ආයෙත් කියන්න දෙයක් නැනෙ. අධයක්ශන the A-team චිත්‍රපටිය හදපු Joe Carnahan .  action, drama, thriller ගනයට වැටෙන මෙමෙ චිත්‍රපටියෙන් කියවෙන්නෙ ගුවන්යානා අනතුරකින් ඇලස්කාවට වැටෙන් ගුවන්යානයෙන් දිවි බේරා ගන්නා කිහිප දෙනා තද ශීතලෙන් හා හිම වෘර්කයන්ගෙන් ජීවිතය බේරා ගැනීමට යෙදෙන සටනකි. ෆිල්ම් trailer එකෙන් හා IMDb එකෙන් කියවෙන්නෙ ඔය ටික තමයි. 2012 වෙනකන් ඉමු ඉතින් මේ ෆිල්ම් එක බලන්න.

                                                       මෙන්න පූර්ව ප්‍රචාරක පටය
                     

2 comments:

  1. LIAM NEESON ඉන්නවනං ඉතිං ලොවෙත් නෑ!!!! කොහෙං හරි උස්සලා බලන්න ඕන

    ReplyDelete
  2. @ ඒෂියන්
    LIAM NEESON කියන්නෙ බොහොම දක්ශ නලුවෙක්. මොහු රගපාන ෆිල්ම් බොහොම සාර්තක වෙනවා. මේ ලගදි ආපු unknown ෆිල්ම් එක එහෙම පස්ට ඇ..

    ReplyDelete